News
මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ ...
ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය මානුෂීය ආධාර කඩිනමින් නොලැබුණහොත් එහි ජීවත්වන දරුවන් 14,000ක් ඉදිරි පැය 48 තුළ මිය යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ ...
ශ්‍රී ලංකා A කණ්ඩායම සිවුදින හා එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එළැඹෙන ජූලි මස ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතරවීමට නියමිතව ඇත ...
ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටු රැස්වීම අද (21) බත්තරමුල්ල පිහිටි මඟනැගුම - මහ මැදුර සංකීර්ණයේදී පවත්වා තිබේ ...
පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි ...
දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි ...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ ...
ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ...
ශ්‍රී ලංකාවේ වෙසෙන වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ මහතා සිය ධූර කාලය අවසන්ව පිටත්ව යාමට පෙර විදේශ කටයුතු, විදේශ රැකියා සහ ...
2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති ...
මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි ...
2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1007 දෙනෙකු මියගොස් තිබේ. අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results